Ulez News

ලන්ඩන් වලට වාහනයෙන් යනවා නම් මේ විඩියෝව බැලුවොතින් පුදුම හිතෙයි



ලන්ඩන් තියෙන සුපිරි පාල​ම, ලන්ඩන් නගරෙට යනවා නම් , මේ ගාස්තූ  ගෙවන්න බලාගෙන යන්න.

Ultra Low Emission Zone (ULEZ) operates 24 hours a day, 7 days a week, every day of the year,except Christmas Day, within the same area of central London as the Congestion Charge.

මගේ ලන්ඩන් පා සංචාරය සහා වීදි ගැන විඩියෝ එක ;- https://youtu.be/ggwnb-V6bFQ
ලන්ඩන් විඩියෝ බලන්න එන්න මගේ දෙවන youtube චනල්  එකට ;- UK Sri Lankan Traveler –

Web Design Agency North London



Visit

ULEZ London Check

Video Rating: 4.83 / 5.00

Comments (23)

  1. Pandithaya
    08/04/2021 Reply

    ලෝකෙ වැඩකටම නැති පාලම ගැන අහල තියෙනවද? එන්න බලන්න…ලෝකය දැකගන්න… https://youtu.be/AMNtuVz917k

  2. Harsha Perera
    08/04/2021 Reply

    tawa vidios danna.

  3. Harsha Perera
    08/04/2021 Reply

    patta vedio ekkak.

  4. Europaye Asiriya - යුරෝපයේ අසිරිය
    08/04/2021 Reply

    Great video…. ග්‍රීසියේ නම් පෙට්‍රල් ගහන්න සෙවකයො ඉන්නවා….

  5. Malinda Vlogs
    08/04/2021 Reply

    Very nice video

  6. san Ki
    08/04/2021 Reply

    🙏

  7. AMI Productions
    08/04/2021 Reply

    London Eye ekata gihin video ekak karanna puluwanda?

  8. Suranji Dahanayake
    08/04/2021 Reply

    Your speech and behaviour are very decent. We really appreciate your programs. Excellent!

  9. Mohammed Rilwan
    08/04/2021 Reply

    Harima apuru deyak ayyay harima lassanai thank utake care to ur driving

  10. GM
    08/04/2021 Reply

    නියමයි😍😍😍😍

  11. Lali Bro
    08/04/2021 Reply

    143 magen. Mawath sub karanna please yaalu. Bell ekath thada kara.
    Let's stay connected.
    Budu Saranai.

  12. Master Chef D
    08/04/2021 Reply

    🎉💖💖👌Good. I subscribe you.

  13. Anusha kumari vithana Arachchige
    08/04/2021 Reply

    හරිම ලස්සනයි අයියා

  14. Wishwa Kauluwa
    08/04/2021 Reply

    132 Magen Ape pathhet ena

  15. AtoZ all in one
    08/04/2021 Reply

    නොදන්නා දේයක් දැන ගත්තා ස්තුති සහායොගයක් දුන්නා අපේ පැත්තට එන්න

  16. TV GALGAMU
    08/04/2021 Reply

    ලස්සනයි යාලු ඔන්න125 මගෙන් අපේ පැත්තෙත් ඇවිත් යන්න

  17. Sepalika Damayanthi
    08/04/2021 Reply

    හොඳ විඩියෝ එකක්

  18. SIDDA VLOG
    08/04/2021 Reply

    Ape videos balanna bs

  19. Evin Akash Gunawardana
    08/04/2021 Reply

    Interesting

  20. Kumari Wick
    08/04/2021 Reply

    Very nice video

  21. Anuradha Tharangani
    08/04/2021 Reply

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  22. Leelasiri Herath
    08/04/2021 Reply

    මම ඉතාලි වල ඉඳලා නරඹන්නෙ අවුලක් නෑ ගතියක් තියෙනවා කරගෙන යන්න . විශේෂයෙන්ම ලංකාවේ ඉන්න අපේ අයට මේක ප්‍රයෝජනවත් .මෙහෙත් හෝන් පාවිච්චියක් නෑ . ඒත් වාහනේ යනකොට ඉදිරියෙන් ගමන් කරන කෙනා වාහනය යම් වරදක් කළොත් පිටිපස්සෙ කෙනා අන්න ඒ වෙලාවට හෝන් එකෙන් ඊට විරෝධය දක්වනවා .
    ඒ වගේම තමුන් පදිංචි ඉතාලියේ german හෝ trance ගොස් යුරෝපයේ කොහේ හරි high speed ගොස් කැමරාවකට අහුවුනොත් ඉතාලියේ ගෙදරට දඩේ හොයාගෙන තැපෑලෙන් එනවා වෙන රටක කෙනෙක් මෙහෙ ඇවිත් එවැනි වරදක් කළොත් එයාගේ ගෙදරට තැපෑලෙන් යනවා .( මේ පණිවිඩය ලංකාවේ ජීවත් වෙන අපේ අයටයි )

  23. russel fernando
    08/04/2021 Reply

    good

Leave a comment

Your email address will not be published. Required fields are marked *